ලිපි

ලිපි සහ පර්යේෂණ

අපගේ කණ්ඩායමේ සහ අප කටයුතු කරන කාන්තාවන්ගේ ක්ෂේත්‍ර සටහන්, පර්යේෂණ නිගමන සහ විශ්ලේෂණ.

පෙරහන් ඉවත් කරන්න

ලිපි 6

ක්‍රියාකාරීත්වය
ආර්ථික යුක්තිය කියවීමට මිනිත්තු 8

අනං මනං පොළ: ග්‍රාමීය ස්ත්‍රීන්ගේ ආර්ථික නිදහස වෙනුවෙන්

'අනං මනං පොළ' හරහා අප උත්සාහ කළේ එම සීමාවන් බිඳ දමමින්, මෙම ස්ත්‍රීන්ට තම නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට අවස්ථාවක් සලසා දීමයි. එය භාණ්ඩ මිලදී ගැනීමට හ...

වැඩිදුර කියවන්න
ව්‍යාපාරයේ හඬ කියවීමට මිනිත්තු 9

නව මාධ්‍ය අවකාශ තුළ ස්ත්‍රීවාදී හඬ බලගැන්වීම: Sisterhood මාධ්‍ය කණ්ඩායම ගොඩනැඟීම

Sisterhood Media Team යනු අපගේ අනාගත නායකත්වය පෝෂණය කරන, ස්ත්‍රීවාදී අදහස් නව මාධ්‍ය අවකාශ තුළ ප්‍රබල කරන සහ සමාජ වෙනසක් වෙනුවෙන් නිර්මාණාත්මකව මැදිහත් වන තරුණ බලවේග...

වැඩිදුර කියවන්න
ව්‍යාපාරයේ හඬ කියවීමට මිනිත්තු 10

අභිසාරී: ලිංගික ශ්‍රමික ස්ත්‍රියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ත්‍රීවාදී මැදිහත්වීමක්

අපගේ අරමුණ ලිංගික ශ්‍රමික ස්ත්‍රියකගේ ජීවිතය දෙස අනුකම්පාවෙන් පමණක් බැලීම නොව, ඇයගේ අයිතිවාසිකම් පිළිගන්නා, ඇයගේ හඬට සවන් දෙන සහ ඇයගේ මනුෂ්‍ය ගෞරවය ආරක්ෂා කරන සමාජයක...

වැඩිදුර කියවන්න
ව්‍යාපාරයේ හඬ කියවීමට මිනිත්තු 8

ස්ත්‍රීවාදී අදහස් ප්‍රචාරණය සඳහා චිත්‍රපට ප්‍රදර්ශනය: කටවහපං සිරියාවතී

ස්ත්‍රියකගේ හඬ ශක්තිමත් කිරීම යනු ඇයට කතා කිරීමට පමණක් අවස්ථාව ලබාදීම නොවේ. ඇය පවසන දේට සවන් දීම, ඇගේ අත්දැකීම් පිළිගැනීම සහ ඇගේ තීරණ ගැනීමේ අයිතියට ගරු කිරීම ද ඊට ඇ...

වැඩිදුර කියවන්න
නීතිය සහ ප්‍රතිපත්තිය කියවීමට මිනිත්තු 13

නීතිය පිළිබඳ දැනුමෙන් බලගැන්වෙන ස්ත්‍රීන්: Sisterhood නීති ආධාර වැඩසටහන්

Sisterhood ග්‍රාමීය ස්ත්‍රීන්ගේ නීතිමය දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ඔවුන් බලගැන්වීම අරමුණු කරගත් නීති ආධාර සායන පවත්වයි. මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ නීතිය පිළිබඳ තොරතු...

වැඩිදුර කියවන්න
ආර්ථික යුක්තිය කියවීමට මිනිත්තු 9

ස්ත්‍රීන්ගේ ආර්ථික ස්වාධීනත්වය වෙනුවෙන් ව්‍යාපාර ලියාපදිංචියට සහාය වීම

Sisterhood හි අපගේ විශ්වාසය වන්නේ ස්ත්‍රීන්ගේ සැබෑ සවිබල ගැන්වීම සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්භාවය මෙන්ම ආර්ථික සම්පත්, වෙළෙඳපොළ අවස්ථා සහ ආයතනික සහාය වෙත...

වැඩිදුර කියවන්න